• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ආදරය, විශ්වාසය ගැන මගේ හිතේ තියෙන්නේ කලකිරීමක්…! ඒ දේවල් ගැන දැන් මම හිතන්නේ නැහැ…! Sri Lanka Latest News

November 22, 2025
in Heart
Reading Time: 3 mins read
A A
ආදරය, විශ්වාසය ගැන මගේ හිතේ තියෙන්නේ කලකිරීමක්…! ඒ දේවල් ගැන දැන් මම හිතන්නේ නැහැ…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජීවිතයේ විවිධ අරමුණු සපුරාගැනීම වෙනුවෙන් කලා ක්ෂේත්‍රයේ ශිල්පිනියන් පසුගිය කාලයේ විදේශගත වුණා. ඒ ශිල්පිනියන් අතර ගීතිකා රාජපක්ෂ හදිසියේම විදේශගතවී ලැබුණු විවේක කාලයත් සමග පසුගියදා නැවත ලංකාවට පැමිණියා. ඉතින් අපි හිතුවා ඇය සමග විස්තර ටිකක් කතාබහ කරන්න.Sri Lanka Latest News
රූපරාමු – පුබුදු සුරන්ජිත්
මේකප් – චෙත්මි රුද්‍රිගෝ

හදිසියේම ලංකාවට ආවේ ඇයි ගීතිකා?
මම එංගලන්තයේ හිටියේ. ඉතින් ලැබුණු විවේක කාලයත් එක්ක මගේ අම්මා ඇතුළු පවුලේ අයත් එක් ඉඳලා යන්න මම පසුගිය සතියේ ලංකාවට ආවා.
මේ දවස්වල නම් ගොඩක් සතුටින් කාලය ගතකරනවා ඇති?
ඔව් ඉතින් රට ඉද්දී මගේ කියලා කවුරුවත් නැහැ. ලංකාවට ආවම මගෙ පවුලේ අය එක්ක සතුටින් ඉන්නවා. මට ආපු ගමන් වුවමනා කළේ පවුලේ අයත් සමග ශ්‍රීමහා බෝධීන් වහන්සේ වඳින්න යන්න. ඉතින් මම ආපු දවසෙම හවස පවුලේ අයත් එක්ක අනුරාධපුරයේ ගියා. මේ දවස්වල නම් ටිකක් අසනීප තත්ත්වයෙන් ඉන්නේ.
එතකොට හදිසියෙම ලංකාවෙන් යන්න හිතුණේ?
පොඩි කලකිරීමක් එක්ක මම හිතුවා ලංකාවෙන් යන්න. ලංකාවේ ඉඳගෙන ඒ දේවල් හිත හිතා ඉන්නවට වඩා වෙනසකටත් එක්ක මම ඒ තීරණය ගත්තේ. හැබැයි ඉතින් මම ගත්ත තීරණය ඵලදායී විදියට ප්‍රයෝජනයක් ගත්තා. මගෙ වැඩිදුර අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මේ ගෙවුණු කාලය යොදාගෙන කටයුතු කළා. එහෙ ඉන්නකොට වෙන දෙයක් ගැන හිතන්න තරම් කාලයක් නැති තරම්. දෙසැම්බර් අවසානයේ විතර මම නැවත විදේශගත වෙනවා.

කඳුළින් ගැයූ පෙම් ගීතය?
ශාන් පෙරේරාගේ ගීතයකට මම එහිදී සම්බන්ධ වුණා. ලංකාවේ නිර්මාණ සඳහා මට ආරාධනා ආවා. ඒත් ලොකු වියදමක් කරලා ලංකාවට එන්න අපහසු නිසා මම සම්බන්ධ වුණේ නැහැ. නිර්මාණවලට සම්බන්ධ වුණේ නැහැ කියලා ප්‍රේක්ෂකයන්ට මාව අමතක වෙලා නැහැ. කොතැනට ගියත් ප්‍රේක්ෂක ආදරය තවමත් ඒ විදියටම මට ලැබෙනවා. ඉතින් මම හිතාගෙන ඉන්නවා ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් යමක් කරන්න.
ඒ කිව්වේ මොන වගේ දෙයක්ද?
2026 වර්ෂය මගේ ජීවිතයේ සුබවාදී කාලයක් වෙයි. ඉතින් මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ලස්සන පිරිසක් එකතු කරගෙන ලස්සන වැඩක් කරන්න. හොඳ නිර්මාණයක් නිෂ්පාදනය කරන්න. ඒ වෙනුවෙන් මේ දවස්වල සැලසුම් කරගෙන යනවා.
ඇතුළුවීම තහනම් ටෙලිනාට්‍යයෙන් පසු ඔබව දකින්න ලැබුණේ නැහැ?
ඔව්. ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ ඇතුළුවීම තහනම් ටෙලිනාට්‍යයේ තමයි මම අවසාන වරට රඟපෑවේ. ඒ සියලු කටයුතු අවසන් කරලා මම ලංකාවෙන් ගියා.
තනිකඩ ජීවිතයට වෙනසක් එකතු කරන්න අදහසක් නැද්ද තවම?
ඒ චරිතයෙන් මම මිදිලා ඉන්නේ. මේ වෙලාවේ ඉගෙන ගැනීම් කටයුතු වෙනුවෙන් හිත යොමුකරලා ඉන්නේ. ආදරය, විශ්වාසය ගැන මගේ හිතේ තියෙන්නේ කලකිරීමක්. ඒ නිසා ඒ දේවල් ගැන මම හිතන්නේ නැහැ. ජීවිතයේ හැම දේම සුන්දර වෙන ලස්සන කාලයක් එනවා. මගේ ජීවිතයට වසන්ත කාලය උදාවෙනකන් මම ඉන්නවා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

අම්මා කියන චරිතයට මම සමවැදිලා… ! දුවගේ වගකීම් කාටවත් දෙන්න හිතෙන්නේ නැහැ..! දැන් රඟපාන්න නම් ඕනේ තරම් අය ඉන්නවා…! Sri Lanka Latest News

Next Post

ටෙලිද සිනමාවද මට අදාළ නෑ…! මම දිනාගත්තු ලොකුම දේ එයාලාගේ විශ්වාසය… ! ධනංජය සිරිවර්ධන ! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.