යුග දනවි ගිවිසුමට එරෙහිව අද ඇහැලියගොඩ ප්‍රදේශයේ පැවැති සම්මන්ත්‍රණයේදී අමාත්‍ය විමල් වීරවංශ මහතා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ඉලක්ක කොටගෙන ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේය.
එහිදී වීරවංශ මහතා කියා සිටියේ ආර්ථික අර්බුදයට පී.බී. ජයසුන්දර මහතා වගකිවයුතු බවත්, එදා සිටම රටේ ආර්ථිකය මෙහෙයවූයේ ඔහු බවත්ය.
කෙසේවෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිද්ධිය වූයේ විමල් වීරවංශ මහතා විසින් ජනපතිවරයා හෝ අගමැතිවරයා හෝ මුදල් අමාත්‍යවරයා හෝ විවේඡනයට ලක් නොකිරීමය.