පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කුරුන්දි ඉඩම් පිළිබද සොයාබැලීමේ සංචාරයක නිරත වීමට මුලතිව් බලා පිටත්ව ගොස් තිබිණ. Sri Lanka Latest News
එහිදී උත්රේ වැසියන් පිරිසක් විසින් ඒ මහතාට විරෝධය පළ කර තිබූ අතර පසුව ඔවුන් සමග සාකච්ඡා කිරීමටද මන්ත්‍රීවරයා පියවර ගත්තේය.










