අද පැවැති ශ්‍රීලනිප විශේෂ රැස්වීමට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාද එක්ව සිටීම විශේෂ සිදුවීමක් විය.
එහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ශ්රීලනිපය ගොඩනැගීම සිදු කළ යුතු බවකි.
තමන් මුල සිට ශ්‍රීලනිපයේ සිටි අයකු බවද රාජපක්ෂ මහතා කියා සිටියේය.
Sri Lanka Latest News