• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ටෘත් විත් මනූෂගේ මල්ලි’ උණුසුම් වෙයි! රට යවනවා කියලා සල්ලි අරන් පොල්ල තියපු කණ්ඩායමක් මනූෂගේ මල්ලිව පණපිටින් අල්ලගන්න චමුදිතගේ වැඩසටහනක් පටිගත කරමින් සිටි තැනට කඩාවදියි! Sri Lanka Latest News

December 1, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
රට ගොඩදාන්න ඩොලර් බිලියන 7ක් ලංකාවට ගේන්න හදපු වෙලාවේ ලොකු කොමිස් මුදලක් ඉල්ලපු දේශපාලඥයා කව්ද? චමුදිතගේ සංඥාවෙන් හොයාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයෙක්ව (මල්ලී) සොයා පසුගියදා කාන්තා සහ පිරිමි පාර්ශවයේ පිරිසක් ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා වැඩසටහනක් පටිගත කරමින් සිටින අතරතුර එම ස්ථානයට කඩා වැදීමේ පුවතක් වාර්තා වනවා.Sri Lanka Latest News

මෙම පිරිස එලෙස කඩාපැන ඇත්තේ මනූෂ නානායක්කාර හිටපු අමාත්‍යවරයාගේ මල්ලී චමුදිත සමග වැඩසටහනක් පැවැත්වීමට පැමිණෙන බවට තොරතුරක් සැලවීමෙන් ඔහුව ජීවග්‍රහයෙන් අල්ලා ගැනීම සඳහා බවයි වාර්තා වන්නේ.

එයට හේතුව නම් හිටපු අමාත්‍යවරයාගේ සහෝදරයා විසින් පුද්ගලයින් විදෙස්ගත කරන බවට පවසා එම පැමිණි පිරිස සහ තවත් විශාල පිරිසකගේ මුදල් වංචා කර තිබීම බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් එම පිරිස මොහුව අල්ලා ගැනීමට පැමිණ ඇති අතර ඔහු එම අවස්ථාවේ පැමිණි නොසිටි බැවින් එම පිරිස එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.

කෙසේවෙතත් මෙම සිදුවීම පිළිබඳ පුවත සම්බන්ධයෙන් අප මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාව දුරකථනයෙන් සම්බන්ධ කරගත් අතර, එහිදී ඔහු පැවසුවේ මෙවැනි සිදු වීමක් පසුගිය සිකුරාදා දිනයේ සිදු වූ බවයි.

මෙම තොරතුරු අනුව මනූෂ නානායක්කාර හිටපු අමාත්‍යවරයාගේ මල්ලි විසින් පුද්ගලයින් විදෙස්ගත කරන බව පවසා මුදල් වංචා කිරීමක් සිදුකර ඇත්නම්, මේ සම්බන්ධයෙන් වහාම නිවැරදි පරීක්ෂණයක් සිදු කර මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයින්ට විරුද්ධව වහාම නීතිය ක්‍රියාත්මක කළයුතුව ඇත. 

SendShareShare
Previous Post

වේයන්ගොඩ නිධාන කතා මැද වැල්ලවායෙන් මතුවූ නිධානය! Sri Lanka Latest News

Next Post

තමුසෙගෙ පිස්තෝලේ ගත්ත තැන අපිට වැඩක් නෑ! තමුසෙගෙ පිස්තෝලෙට අපි බයත් නෑ! හැත්තෑවේ මහා වැඩවර්ජනය පිස්තෝල පෙන්නලා කොතලාවල නවත්තපු හැටි! Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper