• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිධන් හොරු දිඹුලාගලත් වනසලා! දවස් ගානක් තිස්සේ දිඹුලාගල පූජා භූමිය හැම තැනම හාරලා I Sri Lanka Latest News

June 22, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
නිධන් හොරු දිඹුලාගලත් වනසලා! දවස් ගානක් තිස්සේ දිඹුලාගල පූජා භූමිය හැම තැනම හාරලා I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ පුරාවිද්‍යා වටිනාකම් ඇති ස්ථාන කිහිපයක් පසුගිය දින කිහිපය පුරාම සංවිධානාත්මක නිදන් හොරු කණ්ඩායමක් විසින් කැණීම් කර, තැන තැන ගිනිතබා බරපතළ හානි සිදුකර තිබෙන බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය සිංහපුර චේතියාලංකාර නාහිමියෝ සඳහන් කළහ. (Sri Lanka Latest News)

කූඩාරම් තනාගනිමින් ඉවුම් පිහුම් කර එම ස්ථානවල රැඳීසිට ඇති පුරාවස්තු හොරුන් ඖෂධ පොකුණ, කොස්ගහඋල්පොත ඇතුළු වටිනා පුරාවිද්‍යා වටිනාකම් ඇති ස්ථාන රැසක මේ විනාශය සිදුකර ඇති බව උන්වහන්සේ කියති.

අද (22) සවස විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ ඉල්ලා සිටියේ මේ සම්බන්ධව පුළුල් විමර්ශනයක් කර ආරක්ෂාව තහවුරු කරන ලෙසය.

සංවිධානාත්මක පුරාවස්තු හොරුන් පොසොන් සමයේ සිට ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳු මුදුනේ සැඟව සිටිමින් රාත්‍රී සහ දහවල් කාලයේදී මෙම පුරාවිද්‍යා වටිනාකම් ඇති ස්ථාන කැණීම් සිදුකර ඇති බවද උන්වහන්සේ හෙළි කළහ.

අද සවස අරලගංවිල විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ විහාරස්ථානයේ වැඩවෙසෙන භික්ෂූන් වහන්සේලා කිහිප නමක් එම පුරාවස්තු සංහාරය සිදුකර ඇති ප්‍රදේශයේ නිරීක්ෂණය කිරීමේදී සොරුන් විසින් දමාගිය කූඩාරම් බඩු, වළං මුට්ටි රැසක් සොයාගෙන තිබිණි.

අනුරාධපුර සහ පොලොන්නරුව රාජධානියේ සුවිශේෂ සන්ධිස්ථානයක් වන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ පූජා භූමිය සහ කඳු මුදුනේ පුරාවස්තු රාශියක් විසිරී පවති. මේ සමගම මෙම වන භූමියේ දඩමස් ජාවාරමක්ද ඇරඹී ඇති බව නා හිමියෝ කීහ.

lankasara

SendShareShare
Previous Post

රනිල් ප්‍රංශයට පැමිණෙයි! IMF ප්‍රධානී ජෝජියාවා මුණගැහෙයි! I Sri Lanka Latest News

Next Post

බාල නිර්වින්දන බෙහෙතෙන් දැනට මරණ 3ක් සිද්ධ වෙලා! ලංකාවට බෙහෙත් ගේන 4 දෙනෙක් සිටිද්දී මේ බාල බෙහෙත ගෙනා ඒජන්තයා කව්ද? බිලියන 3.8ක් මේකට වියදම් කළේ කොහොමද? මෙහෙම හදිසි මිලදී ගැනීම් කරන්නේ එක පාරම බුදු වෙන්නද? මරික්කාර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

Load More
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වශයෙන් පත්වීමෙන් පසු නාමල් යම් දේශපාලන පරිණතභාවයකට පත්ව ඇති බව බොහෝ දෙනා කියා සිටියද පසුගිය සති දෙකක...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper