බිලියන 3.8ක් වියදම් කොට බූපිවැකේන් නැමැති බාල නිර්වින්දන ඖෂධය ලංකාවට ගෙන්වූ දේශීය ඒජන්තවරයා කව්රුන්ද යන්න වහාම රටට හෙළිදරව් කළ යුතු බව එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ වනවිටත් එම ඖෂධය හේතුවෙන් මරණ 3ක් වාර්තා වී ඇති බවකි.
Sri Lanka Latest News










