අද වන විට මෙරට ප්‍රධානම ප්‍රශ්නය වන්නේ නැවත ණය ගෙවීම ආරම්භ කිරීම බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය හා ප්‍රවාහන ඇමති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.Sri Lanka Latest News
අද ඉන්ධන ඖෂධ ඇතුළු භාණ්ඩ වෙළඳපොලේ ඇත්තේ ණය නොගෙවා සිටින නිසා බවද හෙතෙම පැවසීය.
යම් හෙයකින් විදේශ ණය ගෙවීමේ නැකත වැරදුනහොත් රට ඉබේම වාෂ්ප වී යනු ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
රජයේ වෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.