රනිල් වික්‍රමසිංහ පාලනය මර්දනකාරී අණපනත් ඉදිරිපත් කරමින් මර්දනය ක්‍රියාත්මක කොට ඇති බවත්, ඊට විරෝධය පළකරන ලෙසත් ඉල්ලමින් හියුමන් රයිට්ස් වොච් ආයතනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලිපියක් මගින් දැනුම් දී ඇත.Sri Lanka Latest News
එම සංවිධානයේ ආසියානු කලාප නියෝජ්‍ය අධ්‍යක්ෂ මීනාක්ෂි ගංගුලි මහත්මිය පෙන්වා දෙන්නේ මානව හිමිකම් අඩපණ කරන කටයුතු ලංකාවේ සිදුවන බවත්, ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට මූල්‍ය අරමුදලටද බලපෑම් කළ හැකි බවත්ය.