රාජ්‍ය අමාත්‍යවරියන් වන ගීතා කුමාරසිංහ මහත්මිය සහ ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් අද දින තුෂාර ඉදුනිල් මන්ත්‍රීවරයා අපූරු සන්සන්දනයක් කළේය.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ බ්‍රිතාන්‍ය පුරවැසියෙක් බවට චෝදනා ලබා සිටින ඩයනා ගමගේ මහත්මියට එක නීතියකුත්, ස්විට්සර්ලන්ත පුරවැසි බව හිමිව තිබූ ගීතා කුමාරසිංහ මහත්මියට තව නීතියකුත් ක්‍රියාත්මක වෙමින් පවතින බවකි.
මෙහිදී ගීතා කුමාරසිංහ මහත්මියද මෙම සංවාදයට එක්වීම විශේෂ සිදුවීමක් විය.
Geetha Kumarasingha Diana Gamage Thushara Indunil










