ඕනෑම වෙලාවක ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන්ලු! වහා ජාතික ආරක්ෂාව තහවුරු කරන්න! (VIDEO)

ඕනෑම වෙලාවක ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් රූපවාහිනී නාළිකාවකදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කොට තිබේද යන්න පිළිබදව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රශ්න කර සිටියේය.

එසේ නම් ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බව කියන ප්‍රකාශයේ තේරුම කුමක්ද යන්න පිළිබදවද මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේය.

කෙසේවෙතත් ඊට පිළිතුරු දුන් අමාත්‍ය සරත් වීරසේකර මහතා කියා සිටියේ මේ වනවිටත් ඥානසාර හිමියන්ගෙන් ප්‍රශ්න කර ඇති බවකි.

Exit mobile version