සක්වල වැඩසටහන යටතේ අද (27) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් පාසල් 2කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 165 වන සුහුරු පන්ති කාමරය ගම්පහ අත්තනගල්ල උඩුගම වල්පොළ ඒකාබද්ධ විද්‍යාලයටත්, 166 වැන්න ගම්පහ අත්තනගල්ල ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලයටත් ලබා දීමට නියමිතව තිබේ.