• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ නාවිකයන්ට ලොව විශාලම නැව් සමාගමක් වන ‘ෆා ෂිපිං’ රස්සා දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

September 3, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ලංකාවේ නාවිකයන්ට ලොව විශාලම නැව් සමාගමක් වන ‘ෆා ෂිපිං’ රස්සා දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝකයේ විශාලතම නැව් සමාගමක් වන ෆා ෂිපිං ( Far Shipping) සමාගම ශ්‍රී ලාංකික පුහුණු නාවිකයන් සඳහා රැකියා අවස්ථා ලබා දීමට එකඟතාව පල කර ඇති බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.Sri Lanka Latest News

අමාත්‍යවරයා මෙම කරුණු පැවසුවේ පසුගිය 02 වන දින පෙරවරුවේ ෆා ෂිපිං ( Far Shipping) සමාගමේ කලමණාකාර අධ්‍යක්‍ෂක යූ යොන්ග් ජුන් ( Yu Yong Jun) මහතා ඇතුළු එම සමාගමේ නියෝජිත කණ්ඩායමක් අමාත්‍ය කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදීය.

මෙහිදී යූ යොන්ග් ජුන් මහතා කරුණු දක්වමින් කියා සිටි‍යේ ශ්‍රී ලාංකික පුහුණු තරුණ නාවිකයින් රැසකට චීනයේ පිහිටි තම සමාගමේ රැකියා අවස්ථාවන් ලබා දීමට හැකි බවයි. එහෙයින් එම බඳවා ගැනීමේ ක්‍රමවේදයන් පිලිබඳව ශ්‍රී ලංකාවේ නාවික ක්ෂේත්‍රයේ නියැලෙන පාර්ශවකරුවන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්චා කරන බවද පැවසීය.

ජුන් මහතා තවදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ නාවික අභ්‍යාස ආයතනවලින් ඉගනුම ලබා පිටවන තරුණ තරුණියන්ට රැකියා පුහුණුව මත තම සමාගමට බඳවා ගැනීමටත් ඉන් අනතුරුව ස්ථීර සේවය සඳහා බඳවා ගැනීමටත් තම සමාගම කැමැත්ත පල කරන බවයි.

ශ්‍රී ලංකාවේ වරාය අධිකාරිය යටතේ තිබෙන මහපොල සමුද්‍රීය විද්‍යාතනය මගින් මෙන්ම පෞද්ගලික අංශයේ ආයතන මඟින් සහ මොරටුව විශ්ව විද්‍යාලය මගින්ද නාවික ‍ක්ෂේත්‍රයන්හි ගුණාත්මක කණ්ඩායමක් සෑම වසරකම පුහුණු කරන බවත් අවශ්‍ය නම් ඔවුන් සඳහා චීන භාෂාව ඇතුලත් පාඨමාලාවක් ලබා දී චීන භාෂාව පිලිබඳව ප්‍රවීනත්වය ලබා දීමට හැකි බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී අවධාරණය කලේය.

අතීතයේ සිටම චීනය මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාවට උදව් කර ඇති බව සිහිපත් කල අමාත්‍යවරයා විශේෂයෙන් මෙරට තරුණ තරුණියන්හට නාවික හා විවිධ ක්ෂේත්‍රයන්හි රැකියා අවස්ථාවන් ලබා දීම පිලිබඳව ශ්‍රී ලංකා රජයේ සහ විෂයභාර අමාත්‍යවරයා ලෙස කෘතවේදීත්වය පල කලේය.

මෙම සාකච්චාවට කපිතාන් ලින් යැන්ග් , (Capt Lin Yang ) අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, වරාය අධිකාරියේ කලමණාකාර අධ්‍යක්‍ෂ ප්‍රභාත් මලවිගේ යන මහත්වරුන්ද සහභාගි විය.

SendShareShare
Previous Post

උස අඩියයි! වයස 18යි! හයියෙන් ඇල්ලුවොත් අතපය කැඩෙනවා! ආයෙ හැදෙන්නෙත් විකෘති වෙලා! උපතින්ම ආ රෝගය නිසා මැරෙන්න හිතුණු වාර අනන්තයි! එහෙම හිටපු අශාන්ට ජීවත් වෙන්න ශක්තිය දී රටක් වටිනා මෘදුකාංග ඉංජිනේරුවෙක් කරපු කෝටිපති ධම්මික පෙරේරා! VIDEO I Sri Lanka Latest News

Next Post

157ට තිබ්බ පෙට්‍රල් ලීටරය 361 කළාම QR එක ඕනද? ලංකාවෙ ඉතිහාසෙටම ණය ගත්තෙ ඩොලර් බිලියන 84යි! මේ ආණ්ඩුව ගිය මාස 6ට විතරක් ඩොලර් බිලියන 11.8ක් ණය අරන්! තාම පාඩම් ඉගෙනගෙන නෑ! ආදායම් හොයන කිසි දෙයක් ආණ්ඩුවට නෑ! හැඟීම් දැනීම් නෑ! ‌රට යන්නෙ ප්‍රපාතෙට! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper