• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උස අඩියයි! වයස 18යි! හයියෙන් ඇල්ලුවොත් අතපය කැඩෙනවා! ආයෙ හැදෙන්නෙත් විකෘති වෙලා! උපතින්ම ආ රෝගය නිසා මැරෙන්න හිතුණු වාර අනන්තයි! එහෙම හිටපු අශාන්ට ජීවත් වෙන්න ශක්තිය දී රටක් වටිනා මෘදුකාංග ඉංජිනේරුවෙක් කරපු කෝටිපති ධම්මික පෙරේරා! VIDEO I Sri Lanka Latest News

September 3, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
උස අඩියයි! වයස 18යි! හයියෙන් ඇල්ලුවොත් අතපය කැඩෙනවා! ආයෙ හැදෙන්නෙත් විකෘති වෙලා! උපතින්ම ආ රෝගය නිසා මැරෙන්න හිතුණු වාර අනන්තයි! එහෙම හිටපු අශාන්ට ජීවත් වෙන්න ශක්තිය දී රටක් වටිනා මෘදුකාංග ඉංජිනේරුවෙක් කරපු කෝටිපති ධම්මික පෙරේරා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අශාන් සේනාධීර කියන්නේ උපතින්ම රෝග කිහිපයක්ම සහිතව ඉපදුණු දරුවෙක්. Sri Lanka Latest News

අශාන්ගේ රෝගයට අනුව අශාන්ගේ ඇග බිත්තර සිවියක් තරම්වත් හයිය නෑ. හයියෙන් ඇල්ලුවොත් අස්ථි කැඩෙනවා. ආපහු හැදෙන්න මාස හය හතක් යනවා. ඒ හැදෙන්නෙත් අස්ථි විකෘති වෙලා.

මේ නිසාම අශාන්ට මැරෙන්න හිතුණු වාර අනන්තයි.

හැබැයි අශාන් ඒ සියල්ල අභිබවා තමන්ගේ ජීවිතය ජයගන්නවා.

ඒකට ශක්තියක් වුණේ ධම්මික පෙරේරා මහතා විසින් ආරම්භ කොට ඇති DP EDUCATION මාර්ගගත අධ්‍යාපන ක්‍රමය.

ඉතින් අද අශාන්ට අවුරුදු 18ක්.

අද අශාන් මෘදුකාංග ඉංජිනේරුවෙක්. ඒකට වටිනා අත්වැළක් වෙලා තිබුණේ ධම්මික පෙරේර විසින් නිර්මාණය කො‌ට තිබුණු DP EDUCATION අධ්‍යාපන ක්‍රමය.

මේ කියවෙන්නේ අශාන්ගේ ඒ ජීවිත කතාව.

SendShareShare
Previous Post

ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක ප්‍රධානියාගේ මළ සිරුර කාර්යාල මුළුතැන්ගෙයි තිබී සොයාගැනේ! Sri Lanka Latest News

Next Post

ලංකාවේ නාවිකයන්ට ලොව විශාලම නැව් සමාගමක් වන ‘ෆා ෂිපිං’ රස්සා දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

Load More
Uncategorized

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අද සවස සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැති සත්‍යග්‍රහයේදී පොලිසිය විසින් අට්ටාල ඉවත් කිරීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් මතුවිය.Sri Lanka Latest...

Read more
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper