ලංකා ඉතිහාසෙටම ණය අරන් ඇත්තේ ඩොලර් බිලියන 84ක ප්‍රමාණයක් වුවද වත්මන් ආණ්ඩුව පසුගිය මාස 6 ඇතුළත ඩොලර් බිලියන 11.8ක මුදලක් ණයට ගෙන ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ තවමත් ආණ්ඩුව පාඩම් ඉගෙනගෙන නැති බවකි.
එමනිසා රට යන්නේ ප්‍රපාතයකට බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.










