• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දළදා පෙරහරේ අලි කුලප්පු වූ හේතුව එළියට! දියවඩන නිළමේ අලි බාසුන්නැහේලා ඇත්ගාලට කැඳවයි! VIDEO I Sri Lanka Latest News

August 23, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
දළදා පෙරහරේ කුලප්පු වෙච්ච අලියා එද්දී මිනිස්සු නුවර වැවට පනින වීඩියෝව මෙන්න! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහනුවර සරත් සමරනායක

-ඇසල පෙරහැරේ ඊයේ රාත්‍රියේ පැවැති දෙවන කුඹල් පෙරහර ගමන් කරන අතර තුර සිදු වූ අලි කලබලයට හේතුව මහනුවර ශ්‍රී කතරගම දේවාලයේ දෑලේ ගමන් ගත් අලි තිදෙනාගෙන් එකෙකුට කොප්පරා ගිනි අගුරු කැබැල්ලක් (ගිණි හුළක්) පෑගීම බව මේ වන විට තහවුරු කර ගෙන ඇත.Sri Lanka Latest News

ගිණි හුල පෑගුණ ඇතා කලබල වී දිව යාමත් සමගම අනෙකුත් අලි ඇතුන් ද කලබලයට පත් වී තිබේ.

ඇත් ගොව්වන්ගේ හා පෙරහර සංවිධායකවරුන් ගේ දැඩි කැප වීම මත තත්වය සුළු වේලාවකින් පාලනය කිරීමට සමත් වී තිබේ.

ඉදිරි    දින වල පෙරහැර ගමන් කරන අතර තුර අලි ඇතුන් හට මෙවැනි අකරතැබ්බ නොවීමට වගබලා ගන්නා ලෙස දියවඩන නිළමේ නිලංග දෑල මහතා ඇත් ගොව්වන්ට කොප්පරා පන්දම් රැගෙන යන්නන්ට හා ඒවාහි අගුරු ඉවත් කරන්නන් හට උපදෙස් මාලාවක් යළිත් ලබා දීමට කටයුතු කර ඇත . මෙම අවස්ථාවට පශු වෛද්‍ය වරුන් පිරිසක් ද සහභාගී වේ.

අද පෙරවරුවේ ශ්‍රී දළදා මාළිගාවේ ඇත් ගාලේදී සියලු ඇත් ගොව්වන් (අලි බාසුන්නැහෙලා) කැදවා මෙම උපදෙස් ලබා දීමට නියමිත බව පෙරහර සංවිධායක මණ්ඩලයේ නිළධාරියෙකු පැවැසීය.

දළදා පෙරහරේ කුලප්පු වෙච්ච අලියා එද්දී මිනිස්සු නුවර වැවට පනින වීඩියෝව මෙන්න! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

ලංකාවේ කොල්ලන්ගෙ කෝටි ගානක සල්ලි පිල්ලි ගහපු MTFE පිරමීඩයේ අධ්‍යක්ෂ තුෂාරට ඇපත් නෑ! Sri Lanka Latest News

Next Post

නලින් බණ්ඩාරයි වසන්ත යාපා බණ්ඩාරයි සභාවෙන් එළියට අරන් යද්දී LIVE එයි! දොට්ට දාපු හේතුව මෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන් නමින් දැන්වීම් පළකරමින් මහාපරිමාණයෙන් නීති විරෝධීව මුදල් එකතු කර ඇති සමාගම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති...

Read more
කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.