දළදා පෙරහරේ කුලප්පු වෙච්ච අලියා එද්දී මිනිස්සු නුවර වැවට පනින වීඩියෝව මෙන්න! VIDEO I Sri Lanka Latest News

ඊයේ දින පැවැති මහනුවර කුඹල් පෙරහරේදී අලින් දෙදෙනකු කුලප්පු වීම හේතුවෙන් පෙරහර නැරඹීමට පැමිණ සිටි කිහිප ‌දෙනකුම නුවර වැවට පනිනු දැකගන්නට ලැබිණ.Sri Lanka Latest News මේ දැක්වෙන්නේ ඊට අදාළ වීඩියෝවය.