අද දින පාර්ලිමේන්තුවේ ඇතිවූ උණුසුම් වාතාවරණයෙන් පසු කතානායකවරයා විසින් නලින් බණ්ඩාර සහ වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
ඒ අනුව වේත්‍රධාරීවරයා විසින් මන්ත්‍රීවරුන් දෙදෙනා සභාගැබෙන් පිටතට රැගෙන යද්දී එදින සබාගැබේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දෙදෙනා සජීවීව අදහස් දැක්වූයේ මෙසේය.










