ජනතාවට විශ්වාසයක් නැත්තේ ඡන්ද පිළිබද නොව රනිල් වික්‍රමසිංහ මහතා පිළිබදව බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
කුමන සෙල්ලම් දැමූවද ලබන ඔක්තෝබර් 01 දා වනවිට ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත්, ඒ සදහා රනිල්ට තව ඉතිරිව ඇත්තේ මාස 14ක කාලයක් පමණක් බවත් ඒ මහතා කියා සිටියේය.











