• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුධර්මාගේ මුද්දේ සිද්ධියේදී ‌වැලිකඩ පොලිසිය අමුපිස්සුවක් කෙළලා! පොලිසිය ඇතුළේ මෙහෙකාරිය මැරුණට පස්සේ සිද්ධිය හංගන්න නාඳුනන තැනැත්තියක් කියමින් ඉස්පිරිතාලෙ නවත්වලා! පැමිණිල්ල ලියලා තියෙන්නෙත් මෙහෙකාරිය මැරුණට පස්සේ සුධර්මාගේ ගෙදරටම ගිහිල්ලා!  I Sri Lanka Latest News

June 12, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
සුධර්මාගේ මුද්දේ සිද්ධියේදී ‌වැලිකඩ පොලිසිය අමුපිස්සුවක් කෙළලා! පොලිසිය ඇතුළේ මෙහෙකාරිය මැරුණට පස්සේ සිද්ධිය හංගන්න නාඳුනන තැනැත්තියක් කියමින් ඉස්පිරිතාලෙ නවත්වලා! පැමිණිල්ල ලියලා තියෙන්නෙත් මෙහෙකාරිය මැරුණට පස්සේ සුධර්මාගේ ගෙදරටම ගිහිල්ලා!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක් මෙන්ම අධ්‍යක්ෂිකාවක් වන සුදර්මා නෙත්තිකුමාර මහත්මියගේ නි‍ෙවසේ සිදුවූ සොරකමක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ඇගේ නි‍ෙවසේ මෙහෙකාරියකව සිටි කතක් පොලිස් පහර දීමකින් පසු මියයාම ගැන විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායම මේ වන විට එම ඝාතනය ගැන බොහෝ තොරතුරු හෙළි කරගෙන ඇත. මේ වන විට පොලිස් කණ්ඩායමක් ඇය පදිංචිව සිටි බණ්ඩාරවෙලටද ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙහෙකාරිය පොලිස් ස්ථානය තුළට රැගෙනවිත් පොලිස් නිලධාරීන් විසින් පහර දී ඇති බවත් එහිදී ඇය මියගිය පසු නාඳුනන තැනැත්තියක් ලෙස කොළඹ ජාතික රෝහලට ඇයව ඇතුළත් කර මෙම මරණය සැඟවීමට වැලිකඩ පොලිසිය පියවර ගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත.

නි‍ෙවසේ සොරකමක් සිදු වී ඇති බවට සුදර්මා නෙත්තිකුමාරගේ පැමිණිල්ල වැලිකඩ පොලිසියේ නිලධාරීන් විසින් පොලිස් පොත්වල ලියා ඇත්තේ පොලිස් පහර දීමෙන් මෙහෙකාරිය මියගිය පසුව බවට තොරතුරුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළි කරගෙන ඇත.

එම පැමිණිල්ල ලියාගෙන ඇත්තේ සුදර්මා නෙත්තිකුමාරගේ නි‍ෙවසට ගොස් එහිදී බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් ද විශේෂ සොයා බැලීමක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරමින් පවතී.

මේ සම්බන්ධයෙන් 58 හැවිරිදි සුදර්මා නෙත්තිකුමාර මහත්මිය වැලිකඩ පොලිසියට පෙරේදා (10) පැමිණ සිය නි‍ෙවසේ සිදුවූ එම සොරකමට අදාළ සවිස්තර පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. එම පැමිණිල්ලට අනුව රාජගිරිය කුරේ මාවතේ පිහිටි ඇගේ නි‍ෙවසේදී මෙම සොරකම සිදුව ඇත්තේ පසුගිය මාර්තු 26 වෙනිදාත් මැයි 03 වෙනිදාත් අතර කාලය තුළදී බව පවසා තිබේ.

එසේම ඇය එම වැඩිදුර පැමිණිල්ලෙහි දක්වා ඇත්තේ රන් භාණ්ඩ, වටිනා සුවඳ විලවුන්, රූපලාවණ්‍ය භාණ්ඩ සොරාගැනීමක් සිදුව ඇති බවය. එහි මුළු වටිනාකම සඳහන් කර ඇත්තේ රුපියල් 1,914,000ක් ලෙසිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරුතුරු අනාවරණය කරන ආකාරයට අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් ළඟදීම පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

ගයාන් කුමාර වීරසිංහ

Sudharma Neththikumara Welikada police

SendShareShare
Previous Post

දෙමටගොඩ රෝසි ඝාතන තැත වරදී! තියුණු ආයුධවලින් පරදුන් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට I Sri Lanka Latest News

Next Post

ජනතාවට විශ්වාසයක් නැත්තේ ඡන්ද ගැන නෙමෙයි රනිල් ගැන! ඡන්ද කල් දාන්නේ ඒකයි! 2024 ඔක්තෝබර් 01 ජනාධිපතිවරණය තියන්න වෙනවා! මොන දහන්ගැට ගැහුවත් රනිල්ට තියෙන්නේ තව මාස 14යි! JR එදා සෙල්ලම් දැම්මේ හයෙන් පහක් තියාගෙන! අද රනිල්….? අනුරගේ විග්‍රහය මෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

Load More
එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

සිසු දරුවන්ගේ මනසට කලාත්මක රසවින්දනයක් එකතු කරමින්, ඔවුන්ට කලාවට පිවිසීමට දොර විවර කරන ඇය ගුරුවරියක්. මේ දිනවල ටෙලිනාට්‍ය කිහිපයකින් විවිධ...

Read more
පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.