පොදුජන පෙරමුණේ අනුරාධපුර බටහිර සහ මිහින්තලේ ආසන බලමණ්ඩලය පසුගියදා හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
ඊට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සාගර කාරියවසම් සහ වත්මන් අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, සනත් නිශාන්ත, පියල් නිශාන්ත, ජානක වක්කුඹුර යන මහත්ම මහත්මීහු සහභාගී වී සිටියහ.
Sagara Johnny Pavithra Sanath Piyal Vakkambura pohottuwa





















