• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුධර්මාගේ මුද්දේ කේස් එකේ සිද්ධියේ මෙහෙකාරිය පොලිසිය ඇතුළෙ මැරිලා උණුසුම ගියෙත් නෑ! ලහිරු පෙරේරාගේ පියානෝවක් උස්සපු සිද්ධියකට පොලිසිය මහ රෑ 1ට සැකකරුවකුගේ ගෙදරකට ගිහින් දෙන්නෙක්ට හොඳටම ගහලා!  I Sri Lanka Latest News! ‌

May 29, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
සුධර්මාගේ මුද්දේ කේස් එකේ සිද්ධියේ මෙහෙකාරිය පොලිසිය ඇතුළෙ මැරිලා උණුසුම ගියෙත් නෑ! ලහිරු පෙරේරාගේ පියානෝවක් උස්සපු සිද්ධියකට පොලිසිය මහ රෑ 1ට සැකකරුවකුගේ ගෙදරකට ගිහින් දෙන්නෙක්ට හොඳටම ගහලා!  I Sri Lanka Latest News! ‌
Share on WhatsAppShare on Facebook

ප්‍රසිද්ධ ගායන ශිල්පී ලහිරු පෙරේරාට අයත් පියානෝවක් සොරාගැනීමකට සම්බන්ධ පුද්ගලයෙක් සොයා දිවුලපිටියේ නි‍ෙවසකට පෙරේදා (27) අලුයම් කාලයේදී කඩා වැදුණු ගම්පහ පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයන් පිරිසක් එම නි‍ෙවසේ රැඳී සිටි පිය පුතු දෙදෙනකුට පහරදීමක් සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම පහරදීමෙන් තුවාල ලැබූ පිය පුතු යුවළ රෝහල්ගතව ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ගායන ශිල්පියාගේ පවුලේ සාමාජිකයන්ට අයත් ගම්පහ පිහිටි බේකරියක් බලා ගනු ලබනුයේ පවුලේ සාමාජිකයෙකු විසින් බව ද එම නිලධාරියා කීය. ගායන ශිල්පියාට අයත් පියානෝවක් ඇතුළු සංගීත භාණ්ඩ කිහිපයක්ම තිබී ඇත්තේ බේකරිය පිහිටි ගොඩනැඟිල්ලෙහිය. ටික දිනකට පෙර එම පියානෝව අතුරුදන්ව ඇති බවත් ගායන ශිල්පියා සහ ඔහුගේ සහෝදරයා විසින් ඒ ගැන කළ සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ ඥාතියා විසින් එය සොරාගෙන ගොස් ඇති බව යැයිද එම නිලධාරියා කීය.

ඒ අනුව මේ ගැන ගම්පහ පොලිසියට පැමිණිල්ලක් ද ලැබී තිබී ඇත. එම පැමිණිල්ලට අනුව ගම්පහ සහකාර පොලිස් අධිකාරීවරයාගේ දැනුම්දීමකට අනුව ගම්පහ මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් නිලධාරීන් කිහිප දෙනෙකු පසුගිය 26 වෙනිදා පෙරවරුවේ සැකකරු රැඳී සිටින බව කියන දිවුලපිටිය සල්ගාදුවත්තේ පිහිටි නි‍ෙවසට ගොස් ඇත. පොලිස් නිලධාරීන් එහිදී නිවැසියන්ට දැනුම්දී ඇත්තේ සැකකරුට පොලිසියට පැමිණෙන ලෙසය.

එසේ දැනුම්දීමක් කර තිබියදීත් පෙරේදා (27) අලුයම 1.00ට පමණ පොලිස් නිල ඇඳුමින් සිටි නිලධාරීන් දෙදෙනෙක් ඇතුළු සිවිල් පුද්ගලයින් පිරිසක් මෙම නි‍ෙවසට ගොස් සැකකරුව සොයා නි‍ෙවසේ ඒ වන විට රැඳී සිටි පිය පුතු දෙදෙනකුට පහරදී ඇති බව උසස් පොලිස් නිලධාරියා කීය.

පහර දුන් එක් නිලධාරියෙකුව නිවැසියන් විසින් හඳුනාගෙන ඇති අතර ඔහු ගම්පහ පොලිසියේ සේවයේ නිරතව සිටින සැරයන්වරයෙකු බව ඔවුන් පොලිසියට පැමිණිල්ලක් කරමින් සඳහන් කර තිබේ. ඒ අනුව ඔහු සමඟ මෙම පහරදීමට ගිය අනෙක් නිලධාරියා සොයා විමර්ශන පැවැත්වෙන බව ද එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

වැවයි දාගැබයි ගමයි පන්සලයි එක් කළ මහියංගන රජමහා විහාරයේ උත්සවයට විපක්ෂනායක සජිත් හරියටම වෙලාවට යයි! සමහරු බුදු සසුන සුරකින්නෙ කටවචනෙට විතරයි! මහියංගන නායක හිමියන් ක්‍රියාවෙන්ම එය ඔප්පු කර තිබෙනවා! බුදුදහමේ ගාථා ඇසුරු කරමින් සාරවත් කතාවකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මුදලිගේ ගිහින් අලුතෙන් ආපු මධුෂාන් කවුද? I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper