• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැවයි දාගැබයි ගමයි පන්සලයි එක් කළ මහියංගන රජමහා විහාරයේ උත්සවයට විපක්ෂනායක සජිත් හරියටම වෙලාවට යයි! සමහරු බුදු සසුන සුරකින්නෙ කටවචනෙට විතරයි! මහියංගන නායක හිමියන් ක්‍රියාවෙන්ම එය ඔප්පු කර තිබෙනවා! බුදුදහමේ ගාථා ඇසුරු කරමින් සාරවත් කතාවකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

May 29, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
වැවයි දාගැබයි ගමයි පන්සලයි එක් කළ මහියංගන රජමහා විහාරයේ උත්සවයට විපක්ෂනායක සජිත් හරියටම වෙලාවට යයි! සමහරු බුදු සසුන සුරකින්නෙ කටවචනෙට විතරයි! මහියංගන නායක හිමියන් ක්‍රියාවෙන්ම එය ඔප්පු කර තිබෙනවා! බුදුදහමේ ගාථා ඇසුරු කරමින් සාරවත් කතාවකුත් කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බුදු සසුන සුරක්ෂිත කිරීමට සහ පෝෂණය කිරීම කට වචනයට පමණක් සීමා වී ඇති වකවානුවක මහියංගන රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති නාහිමිපාණන් වහන්සේ ක්‍රියාවෙන්ම ඒ කටයුත්ත සිදු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සිඟාලෝවාද සූත්‍රය, වසල සූත්‍රය, පරාභව සූත්‍රය වැනි විවිධ සූත්‍ර මඟින් පහ ලෝකයාට මෙන්ම මුළුමහත් සමාජයටම කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව මනා උපදෙස් ලබා දී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා මහියංගනයේ පැවති මේ සුවිශේෂී පුණ්‍යකර්මය වැවයි දාගැබයි ගමයි පන්සලයි යන සංකල්පය ප්‍රායෝගික වූ අවස්ථාවක් බවද පැවසීය.

මහියංගන රාජමහා විහාරස්ථානයේ පැවැති ආගමික රාජ්‍ය උත්සවයට එක්වෙමින් විපක්ෂ නායකතුමා අද(28) මේ බව පැවසීය.

ඓතිහාසික මහියංගන චෛත්‍ය රාජාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීම, මහියංගනය පූජා භූමියේ පවතින විල්ලවපිටිය වැව මධ්‍යයේ පිහිටි ශ්‍රී ලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීම, මහියංගනේ පූජා භූමියක් වශයෙන් ලියාපදිංචි කරන ලද සන්නස් පත්‍රය පිළිගැන්වීම වැනි පින්කම් කටයුතු රැසක් අද එම පරිශ්‍රයේදී පැවැත්විණි.

SendShareShare
Previous Post

අවුරුදු 2ක් ගිහිල්ලත් විනාශය තවම ඉවර නෑ! අන්න ආයෙමත් එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් තෙල් කාන්දුවෙන්න පටන් අරන්! පැත්ත පළාතේ යන්න බෑ! මේවා තෙල්ද-නයිට්‍රික් ඇසිඩ්ද? පරිසර විනාශය ගණන් බලන්න කවුරුවත් නෑ වගේ! VIDEO I Sri Lanka Latest News!

Next Post

සුධර්මාගේ මුද්දේ කේස් එකේ සිද්ධියේ මෙහෙකාරිය පොලිසිය ඇතුළෙ මැරිලා උණුසුම ගියෙත් නෑ! ලහිරු පෙරේරාගේ පියානෝවක් උස්සපු සිද්ධියකට පොලිසිය මහ රෑ 1ට සැකකරුවකුගේ ගෙදරකට ගිහින් දෙන්නෙක්ට හොඳටම ගහලා!  I Sri Lanka Latest News! ‌

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper