• About us
  • Contact us
Monday, July 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දික් කරන්න හදන ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව තිබ්බ සංවාදයේ කරුණු විකෘති කොට මාධ්‍යයෙන් පළ කරලා! සමහර මාධ්‍යවල හැසිරීම ගැන නීතීඥ සංගමය කලකිරෙයි! Sri Lanka Latest News

July 6, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! හදිසි තත්ත්වය වහාම අවලංගු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පැවැත්වූ විවෘත සංවාදයේදී ඉදිරිපත් වූ අදහස් සමහර මාධ්‍ය විසින් අතිශයින් විකෘති කර ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තමන් මහත් පුදුමයට සහ කලකිරීමට පත්ව සිටින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා ප්‍රකාශ කරයි.Sri Lanka Latest News

නීතිඥ සංගමය විසින් නිකුත් කළ නිවේදනයක ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සේවය කරන විනිසුරුවරුන් ඇතුළු පිරිසකගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යෝජිත සංශෝධනයට එරෙහිව මෙම සංවාදයේදී ප්‍රමුඛ පෙළේ නීති විශාරදයන් සහ විද්වතුන් සිය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කළ බවයි.

එවැනි ජාතික වැදගත්කමක් ඇති කාරණයකදී මාධ්‍ය සතු වගකීම වන්නේ පක්ෂග්‍රාහී නොවී අදහස් ඉදිරිපත් කිරීම මිස, කතාවල කොටස් පමණක් උපුටා දක්වමින් ඒවායේ සමස්ත සන්දර්භයම නොසැලකිලිමත් ලෙස විකෘති කිරීම නොවන බව අමරසූරිය මහතා අවධාරණය කරයි.

මෙම සාකච්ඡාව සඳහා ස්ටීවන් තිරු, යාප් ටියොන්ග් ලියැන්ග්, මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, ආචාර්ය රොහාන් එදිරිසිංහ, මහාචාර්ය දීපිකා උඩගම, එම්. ඒ. සුමන්තිරන්, ශ්‍රීනාත් පෙරේරා, අනුර මැදගොඩ, ජෙෆ්රි අලගරත්නම් සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කේ. ඩබ්ලිව්. ජනරංජන යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

SendShareShare
Previous Post

වාර්තා පිට වාර්තා තබමින් තියෙන ඔක්කොම රන් පදක්කම් තමන් සතු කරගත් පේරාදෙණියේ සුපිරි බුලට් එක! Sri Lanka Latest News

Next Post

අනුරටත් ‘ලෙඩක්’ හැදිලා..?  VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුව ප්‍රේමදාස ලකුණට බය වෙයි! ප්‍රේමදාස ලකුණ ගමෙන් අයින් කරන්න වැඩ පටන් ගනී! කරන්න වැඩ දාහක් තියෙද්දී රණසිංහ ප්‍රේමදාස ගම්උදාවෙන් දිවුලපිටියට හදපු ඔරලෝසු කණුව බැකෝ දාලා කඩා දමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේ දෙවන කොටස මීගමු රෝහලේ ගේට්ටුව අසලදී! තුවාල ලැබූ රැඳවියන්ගේ ඥාතීන් ඇවිස්සෙයි! ගේට්ටු කඩන්න හදයි! VIDEO I Sri Lanka Latest News

ගිහිගෙයින් ශාසනයට ගිය 1892ක් ගිය අවුරුද්දේ සිවුර අතහැර ආපහු ගිහිගෙට ඇවිත්! I Sri Lanka Latest News
Exclusive

මාස ගණනක් පුරා අතුරුදන්ව සිටි බඹරගල අභයවංශ හිමියන්ගේ සිරුරේ අස්ථි කොටස් දෙබරගල ඝන කැලෑවෙන් හමුවෙයි! අපවත් වුණේ වනසතකුගේ පහර දීමකින්ද? I Sri Lanka Latest News

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක පදවියෙන් පිදුම් ලැබූ  ශාස්ත්‍රපති හිල්ලේ ඤානානන්ද නාහිමියන්ගේ සන්නස්පත්‍ර ප්‍රදාන උත්සවයේදී රටට එල්ල වන අලුත්ම ආක්‍රමණය ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ හෙළිදරව්වක්!  VIDEO & PHOTOS I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

පාතාලය එක්ක කුඩුකාරයො එක්ක ජාවාරම්කාරයො එක්ක සෙට් වෙලා හිටපු පොලිසියේ 1000ක් ගෙදර යවයි! තවත් පිරිසක් ගැන විමර්ශන! Sri Lanka Latest News

මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News

Load More
ආණ්ඩුව ප්‍රේමදාස ලකුණට බය වෙයි! ප්‍රේමදාස ලකුණ ගමෙන් අයින් කරන්න වැඩ පටන් ගනී! කරන්න වැඩ දාහක් තියෙද්දී රණසිංහ ප්‍රේමදාස ගම්උදාවෙන් දිවුලපිටියට හදපු ඔරලෝසු කණුව බැකෝ දාලා කඩා දමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව ප්‍රේමදාස ලකුණට බය වෙයි! ප්‍රේමදාස ලකුණ ගමෙන් අයින් කරන්න වැඩ පටන් ගනී! කරන්න වැඩ දාහක් තියෙද්දී රණසිංහ ප්‍රේමදාස ගම්උදාවෙන් දිවුලපිටියට හදපු ඔරලෝසු කණුව බැකෝ දාලා කඩා දමයි! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ගම්උදා සංකල්පය යටතේ දිවුලපිටියේ ඉදිකළ ඔරලෝසු කණුව බැකෝ යොදා කඩා දැමීමට දිවුලපිටියේ මාලිමාටට බලය...

Read more
මීගමු බන්ධනාගාර ගැටුමේ දෙවන කොටස මීගමු රෝහලේ ගේට්ටුව අසලදී! තුවාල ලැබූ රැඳවියන්ගේ ඥාතීන් ඇවිස්සෙයි! ගේට්ටු කඩන්න හදයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේ දෙවන කොටස මීගමු රෝහලේ ගේට්ටුව අසලදී! තුවාල ලැබූ රැඳවියන්ගේ ඥාතීන් ඇවිස්සෙයි! ගේට්ටු කඩන්න හදයි! VIDEO I Sri Lanka Latest News

ගිහිගෙයින් ශාසනයට ගිය 1892ක් ගිය අවුරුද්දේ සිවුර අතහැර ආපහු ගිහිගෙට ඇවිත්! I Sri Lanka Latest News

මාස ගණනක් පුරා අතුරුදන්ව සිටි බඹරගල අභයවංශ හිමියන්ගේ සිරුරේ අස්ථි කොටස් දෙබරගල ඝන කැලෑවෙන් හමුවෙයි! අපවත් වුණේ වනසතකුගේ පහර දීමකින්ද? I Sri Lanka Latest News

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක පදවියෙන් පිදුම් ලැබූ  ශාස්ත්‍රපති හිල්ලේ ඤානානන්ද නාහිමියන්ගේ සන්නස්පත්‍ර ප්‍රදාන උත්සවයේදී රටට එල්ල වන අලුත්ම ආක්‍රමණය ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ හෙළිදරව්වක්!  VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක පදවියෙන් පිදුම් ලැබූ ශාස්ත්‍රපති හිල්ලේ ඤානානන්ද නාහිමියන්ගේ සන්නස්පත්‍ර ප්‍රදාන උත්සවයේදී රටට එල්ල වන අලුත්ම ආක්‍රමණය ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ හෙළිදරව්වක්!  VIDEO & PHOTOS I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

පාතාලය එක්ක කුඩුකාරයො එක්ක ජාවාරම්කාරයො එක්ක සෙට් වෙලා හිටපු පොලිසියේ 1000ක් ගෙදර යවයි! තවත් පිරිසක් ගැන විමර්ශන! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper