පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේ දී දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 45කින් සම්මත විය.Sri Lanka Latest News
අද (07) පාර්ලිමේන්තුවේ දී මෙම ඡන්ද විමසීම පැවැත්විණි.
කෙටුම්පතට පක්ෂව ඡන්ද 103ක් හිමි වූ අතර, විපක්ෂව හිමිවුණේ ඡන්ද 58කි.

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.