• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියලා ආණ්ඩුව EPF එකට අත තියන්නයි යන්නේ! සියලු මන්ත්‍රීවරු මේකට විරුද්ධ වෙන්න ඕනෑ! ජනාධිපතියි-මහබැංකු අධිපතියි සහභාගී වෙච්ච රැස්වීමෙන් පසු එළියට ඇවිත් වෙන්න යන දේ රාසමාණික්කම් රටට කියයි! VIDEO I Sri Lanka Latest News

June 29, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියලා ආණ්ඩුව EPF එකට අත තියන්නයි යන්නේ! සියලු මන්ත්‍රීවරු මේකට විරුද්ධ වෙන්න ඕනෑ!  ජනාධිපතියි-මහබැංකු අධිපතියි සහභාගී වෙච්ච රැස්වීමෙන් පසු එළියට ඇවිත් වෙන්න යන දේ රාසමාණික්කම් රටට කියයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනුවෙන් කියමින් ආණ්ඩුව සේවක අර්ථසාධක අරමුදලට අත තැබීමට සූදානම් වන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා පැවසීය. Sri Lanka Latest News

ඊයේ කොළඹ හෝටලයක මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණ.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් එය සංවිධාන කොට තිබූ අතර මහබැංකු අධිපතිවරයාටත්, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ඊට ආරාධනා කිරීමට සුමන්තිරන් මහතා පියවර ගෙන තිබිණ.

එහිදී මහබැංකු අධිපතිවරයා විසින් මන්ත්‍රීවරුන්ට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර තිබූ අතර රාසමාණික්කම් මහතා පැවසුවේ මෙහිදී ආණ්ඩුව සේවක අර්ථසාධක අරමුදලට අත තැබීමට සූදානම් වන බව පැහැදිලිව දැකගන්නට ලැබුණු බවකි.

ඒ අනුව සියලුම මන්ත්‍රීවරුන් ඊට එරෙහි විය යුතු බවද රාසමාණික්කම් මහතා පැවසීය.

SendShareShare
Previous Post

පෝලිම් නැත්තේ කොහොමද? තෙල්-කිරිපිටි- හිඟයක් නැත්තේ කොහොමද? මේ අපායේ ඉන්ටවල්! ඇත්ත මොකද්ද කියලා මිනිස්සුන්ට තේරෙන්නේ නෑ! තේරෙන කොට මොනවා වෙයිද? ණය ප්‍රතිව්‍යුහගත කිරීම-ඇස්වැසුම ගැනත් මන්ත්‍රී වසන්ත යාපා තේරෙන බාසාවෙන් කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

‘මුලින් නෑ නෑ කිව්වත් ආණ්ඩුව මිනිස්සුන්ගේ EPF එකට අත තියන්නයි යන්නේ!’ ජනාධිපති-මහබැංකු අධිපති-පක්ෂ නායකයන් එක සාකච්ඡා මේසයකට අරන් ආ සුමන්තිරන් සාකච්ඡාව අවසානයේ කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාවට වතුපිටිවල අයෝජන කලාප, පොලිස් මුරපොලේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු‍ගේ...

Read more
මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper