ආණ්ඩුව විදේශ ණය ගෙවිම පැහැර හැර තිබීම හේතුවෙන් යම් ඩොලර් ප්‍රමාණයක් රටට ඉතිරිව ඇති බවත්, ඒවා උපයෝගී කරගෙන ආණ්ඩුව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සිදුකරන බවත් මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා කියා සිටියේය.
මෙය අපායේ ඉන්ටවල් එකක් වැනි බවත්, ණය ගෙවීම ආරම්භ කිරීමත් සමග රට බරපතළ අර්බූදයක සිර වනු ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.










