• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘මුලින් නෑ නෑ කිව්වත් ආණ්ඩුව මිනිස්සුන්ගේ EPF එකට අත තියන්නයි යන්නේ!’ ජනාධිපති-මහබැංකු අධිපති-පක්ෂ නායකයන් එක සාකච්ඡා මේසයකට අරන් ආ සුමන්තිරන් සාකච්ඡාව අවසානයේ කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

June 29, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ආයෙත් සාකච්ඡා සාකච්ඡා කියලා එන්න කියන්න එපා! වහාම පළාත් සභා ඡන්දය තියන්න! උතුරු නැගෙනහිර මන්ත්‍රීවරු ජනාධිපතිගෙ මූණටම කියලා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අර්ථසාධක අරමුදලට අත නොතියන බව මුලින් කියා සිටියත් එය එසේ ‌නොවන බව පැහැදිලි යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය. Sri Lanka Latest News

ඊයේ කොළඹ ජෙට්වින්ග් හෝටලයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණු අතර එය සංවිධාන කොට තිබුණේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා විසිනි.

මහබැංකු අධිපතිවරයාටත්, විපක්ෂයේ පක්ෂ නායකයන්ටත් ඊට ආරාධනා කිරීමට සුමන්තිරන් මහතා පියවර ගෙන තිබිණ.

මෙහිදී ආණ්ඩුව සේවක අර්ථසාධක අරමුදලට අත තැබීමට සූදානම් වන බව පැහැදිලිව දැකගැනීමට ලැබුණු බව මන්ත්‍රීවරයා සාකච්ඡාව අවසන් වීමෙන් පසු මාධ්‍ය හමුවේ පැවසීය.

SendShareShare
Previous Post

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියලා ආණ්ඩුව EPF එකට අත තියන්නයි යන්නේ! සියලු මන්ත්‍රීවරු මේකට විරුද්ධ වෙන්න ඕනෑ! ජනාධිපතියි-මහබැංකු අධිපතියි සහභාගී වෙච්ච රැස්වීමෙන් පසු එළියට ඇවිත් වෙන්න යන දේ රාසමාණික්කම් රටට කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

‘මහබැංකු අධිපතිගේ කතාවෙන් පස්සේ බැංකු ගැන තිබ්බ බය නම් මට නැතිවුණා!’ මෙන්න සාකච්ඡාවෙන් පස්සේ එළියට ආපු හර්ෂ කියන කතාව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

Load More
කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

මේ දිනවල ඉන්දියාවේ පටන් අරගෙන තියෙන ‘අරගලය’ ලංකාවෙ අරගලයට සමානයි වගේම සමහර අතින් අසමානයි. ලංකාවේ අරගලය ගැන අත්දැකීම නිසා ගොඩක්...

Read more
තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper