මෙරට පාසල්වල හය ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට අප්‍රේල් මස සිට වවුචරයක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.Sri Lanka Latest News
ඒ කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සදහා බදු පැනවීම සම්බන්ධයෙන් ද විපක්ෂ නායකවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරුදෙමින්.
කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දෙවන දිනටත් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.