අද වන විට පාසල් දැරියන්ගේ සනීපාරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය බරපතළ ලෙස ඉස්මතු වී ඇති බවත්, බොහෝ දැරියන් පාසල් නොඑන තත්ත්වයක් හටගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එදා මේ පිළිබඳව තමන් කතා කරන විට බොහෝ දෙනා අපහාස උපහාස කළ බව සහ සිනාසුන බව සිහිපත් කළ විපක්ෂ නායකතුමා, නමුත් අද එම ප්‍රශ්නය නිසාම බරපතළ තත්ත්වයකට මේ රටේ දැරියන් මුහුණ දී ඇතැයි ද පැවැසීය.