එදා මට අපහාස කළා! උපහාස කළා! හිනාවුණා! අද මොකද්ද ගම්බද දැරියන්ට වෙලා තියෙන්නේ! ජනාධිපති ජන්දෙ ‘පෑඩ් මෑන්’ කතාව යළි කරළියට! (VIDEO)

අද වන විට පාසල් දැරියන්ගේ සනීපාරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය බරපතළ ලෙස ඉස්මතු වී ඇති බවත්, බොහෝ දැරියන් පාසල් නොඑන තත්ත්වයක් හටගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය. එදා මේ පිළිබඳව තමන් කතා කරන විට බොහෝ දෙනා අපහාස උපහාස කළ බව සහ සිනාසුන බව සිහිපත් කළ විපක්ෂ නායකතුමා, නමුත් අද එම … Continue reading එදා මට අපහාස කළා! උපහාස කළා! හිනාවුණා! අද මොකද්ද ගම්බද දැරියන්ට වෙලා තියෙන්නේ! ජනාධිපති ජන්දෙ ‘පෑඩ් මෑන්’ කතාව යළි කරළියට! (VIDEO)