• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොණ්ඩ රැවුල් වවාගෙන ඉස්කෝලෙට ආ සිසුන්ට අවවාද කළ විනයභාර ගුරුවරයාට සිසුන් වටකරගෙන ගහලා! මුලින්ම ගේ වටකරලා හූ කියලා ගෙට ගලුත් ගහලා! VIDEO I Sri Lanka Latest News

May 25, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
කඩු පොලු අරන් ආ චණ්ඩි සෙට් එකක් මහදවල් දෙමටගොඩදී අයියාවයි-නංගීවයි කපලා කොටලා!
Share on WhatsAppShare on Facebook

පාසල් සිසුන්ගේ කලහකාරී හැසිරීම් පිළිබඳ පුවත් ඉකුත් දින කිහිපය පුරාම වාර්තාවී තිබුණි.

එවැනිම තවත් පුවතක් ඊයේ (24) වාර්තා වන්නේ පුත්තලම දිස්ත්‍රික්කයෙනි.

නිසි විනයකින් යුතුව පාසල වෙත පැමිණෙන ලෙස විනයභාර ගුරුවරයා දුන් අවවාදයට කෝපවූ පුත්තලමේ පාසලක සිසුන් පිරිසක් එම ගුරුවරයාට පහරදී තුවාල සිදු කර තිබේ.

මෙම සිද්ධිය වාර්තා වූයේ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් පිරිසකගෙනි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පුත්තලම මුස්ලිම් විද්‍යාලයක සිසුන් සිය විභාග ප්‍රවේශපත්‍රය ලබා ගැනීම සඳහා පාසල වෙත පැමිණ තිබුණි.

නමුත්, සිසුන් කිහිප දෙනෙකු පැමිණ තිබුණේ පාසලට නොගැලපෙන ලෙස කොණ්ඩය සහ රැවුල වවාගෙනය.

විභාග ප්‍රවේශපත්‍ර ගැනීමට අවශ්‍ය නම් විනයානුකූලව පාසලට පැමිණෙන ලෙස පාසලේ විනය භාර ගුරුවරයා එහිදී සිසුන්ට අවවාද කර තිබේ.

පසුව පාසලෙන් පිටත්ව ගිය සිසුන් යළි කොණ්ඩය සහ රැවුල කපාගෙන පාසලට පැමිණ සිය විභාග ප්‍රවේශ පත්‍රය ලබාගෙන තිබුණි.

නමුත් ගුරුවරයාගේ අවවාදයෙන් කෝපවී සිටි සිසුන් පිරිස පාසල අවසන් වීමෙන් පසු විනයභාර ගුරුවරයාගේ නිවස ඉදිරිපිටට පැමිණ කලහකාරී ලෙස හැසීරීමට පටන් ගෙන තිබේ.

පුත්තලම පොලීසිය පවසන්නේ, සිසුන් 25ක් පමණ නිවස ඉදිරිපිට රැස්වී හූ කියමින් නිවස දෙසට ගල් ප්‍රහාර පවා එල්ල කර ඇති බවය. 

එහිදී මෙම සිසුන් තම පෙළපොත් පවා ඉරාදමා තිබේ.

එම අවස්ථාවේ නිවසින් පිටතට පැමිණි ගුරුවරයාව සිසුන් කිහිපදෙනකු විසින් අල්ලාගනිද්දී තවත් පිරිසක් ඔහුට දරුණු ලෙස පහරදී තිබුණි. 

පුත්තලම පොලීසිය පැවසුවේ, එක් සිසුවෙක් ගුරුවරයාගේ මුහුණ ට එල්ල කළ ගල් පහරකින් ගුරුවරයාගේ තොල් දෙක පුපුරා ගොස් ඇති බවය. 

පසුව ප්‍රදේශවාසීන් එක්වී සිසුන්ව එම ස්ථානයෙන් පළවා හැරීමට කටයුතු කළ ඇති අතර එහිදීත් සිසුන් ගුරුවරයාට පහරදීමට උත්සාහ කර තිබේ. 

පහරකෑමෙන් තුවාල ලැබූ 28 හැවිරිදි ගුරුවරයා මේ වනවිට පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

පහරදීමට සම්බන්ධ සිසුන් 4දෙනෙක් පුත්තලම පොලීසිය මගින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අද පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

පොලීසිය පවසන්නේ, පහරදීමට සෘජුව සම්බන්ධ තවත් සිසුවෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත අතර ගුරුවරයාගේ නිවස අසලට රැස්වූ සෙසු සිසුන් සියලු දෙනා අයුතු ජනරාශිය නමැති චෝදනාව යටතේ අත්අඩංගුවට ගන්නා බවය. 

මේ අතර ගුරුවරයාට පහරදීමේ සිද්ධිය හෙළාදකිමින් එම පාසලේ අනෙක් සිසුන් සහ ගුරුවරුන් අද පාසල ඉදිරිපිට විරෝධතාවක නිරත වුණි.

SendShareShare
Previous Post

මාලිංග ‘පුංචි මාලිංගව’ විනාශ කරන්න හදනවාද? කරපු යෝජනාව ගැන වාස්ටත් යකා නැගලා! දෝනි කියපු කතාව හරි කියලයි හැමෝම කියන්නේ! I Sri Lanka Latest News

Next Post

සුධර්මා නෙත්තිකුමාරගේ මෙහෙකාරිය පොලිසිය ඇතුළෙදි මැරිලා රස්නෙ ගියෙත් නෑ! පානදුර පොලිසිය ඇතුළෙදිත් කාන්තාවක් මියයයි!

MORE NEWS

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Load More
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

වත්මන් මාලිමා ආණ්ඩුව බලයට පත්වූ දින සිට අසල්වැසි ඉන්දියාව සමග පවත්වාගෙන ගියේ ඉතා යහපත් සබඳතාවකි. බලයට පත්වූ වහාම ජනාධිපතිවරයා මුලින්ම...

Read more
ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.