• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත්ම සමීක්ෂණයේ ප්‍රතිපල නිකුත් වුණා! දකුණු ආසියාවේ වැඩිම ලයිට් බිල ලංකාවේ! I Sri Lanka Latest News

February 8, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දකුණු ආසියාවේ රටවල නිවාස (කුටුම්භ) සාමාන්‍යයෙන් විදුලි ගාස්තු ලෙස ගෙවන මුදලට වඩා 2.5 සිට 3 දක්වා ගුණයකින් වැඩි විදුලි ගාස්තුවක් ශ්‍රී ලංකාවේ කුටුම්භ ගෙවන බව මෙම සතියේ පළකෙරුණු විශ්ලේෂණයකින් හෙළිව තිබේ.Sri Lanka Latest News

ආර්ථිකය හා බැදුණු විශ්ලේෂණාත්මක තොරතුරු සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේදිකාව වන PublicFinance.lk පළ කරන ලද මෙම විශ්ලේෂණයෙන්, ඒකක 100, 200 හෝ 300 යනාදී වශයෙන් විදුලිය පරිබෝජනය කරන විට එම නිවාසවලින් කොපමණ විදුලි ගාස්තුවක් අයකරන්නේ ද, යන්න විමසුමට ලක් කර ඇත.

විශ්ලේෂණය සිදුකර ඇත්තේ වෙරිටේ රිසර්ච් ආයතනය යි.

විශ්ලේෂණයට පදනම් කරගෙන ඇති ගණනය කිරීම සඳහා සැපයුම්කරුවාගේ ගාස්තුව පමණක් සැළකිල්ලට ගෙන ඇත. ඒ හැරෙන්නට වෙනම අයකෙරෙන සමාජ ආරක්ෂණ බද්ද වැනි ආණ්ඩුවේ බදු සැළකිල්ලට ගෙන නොමැත.

කලාපයේ දෙවැනියට වැඩිම විදුලි ගාස්තු ඇත්තේ පකිස්තානයේ ය. නමුත්, එම ගාස්තු ද, ශ්‍රී ලංකාවට වඩා බෙහෙවින් අඩු ය. විදුලි ඒකක 100ක් පරිබෝජනය කරන ශ්‍රී ලංකාවේ නිවෙස් ගෙවිය යුතු විදුලි ගාස්තුව එම ඒකක ගණනම භාවිතා කරන පකිස්තානයේ නිවෙස්වලට වඩා 50%කින් ඉහළ ය. ඒකක 300ක් භාවිතා කරන නිවෙස් ගෙවිය යුතු විදුලි ගාස්තුව 97%කින් ඉහළ ය.

ශ්‍රී ලංකාවේ විදුලි ගාස්තු ඉහළ යාම අන්තර්ජාතික මූල්‍ය අරමුදලට මෙරට ලබා දී, තිබෙන කැපවීමක් හා බැඳී තිබෙන්නකි. එම කැපවීමට අනුව ලංකා විදුලි බල මණ්ඩලය, පාරිබෝගිකයන් මත පනවන ගාස්තු සහ මහා භාණ්ඩාගාරයෙන් ලැබෙණ ඕනෑම සහනාධාරයක් ඒකාබද්ධයෙන් එහි සම්පූර්ණ වියදම ආවරණය කරගනු ඇත.

මෙම මස (2024 පෙබරවාරි) සිදුකිරීමට සැළසුම් කර ඇති බදු අඩු කිරීම යටතේ විදුලි ගාස්තු 4%කින් හෝ ඊට අඩු මට්ටමකින් කප්පාදු කෙරෙණු ඇත. නමුත්, එම අඩු කිරීමේ බලපෑම නොගිණිය හැකි තරම් වේ. එහි අර්ථය නම් ශ්‍රී ලංකාවේ නිවෙස්වලට දකුණු ආසියා කලාපයේම ඇති ඉහළම විදුලි ගාස්තු තවදුරටත් දැරීමට සිදුවනු ඇත යන්න ය.

SendShareShare
Previous Post

අවුරුදු 85ක් වෙච්ච හිටපු මුදල් ඇමැති අත්අඩංගුවට ගත්තා… මැලේසියාවේ නම් පැන්ඩෝරා හොරු ඇල්ලුවා තට්ටු 60ක ගොඩනැගිල්ලකුත් රජයට පවරා ගත්තා… ලංකාවේ මොනවා වෙයිද? I Sri Lanka Latest News

Next Post

රාමා වෙනුවෙන් ඩොලර් මිලියන 217ක් වැය කොට අයෝධ්‍යාවේ ඉදිකළ හින්දු වතිකානය I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.