පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුව) සමගි ජන බලවේගය පක්ෂයෙන් කිසිවෙකු හෝ නම් නොකරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.Sri Lanka Latest News
රෝහිත අබේගුණවර්ධන මහතා එම කමිටුවේ මුල් පුටුවේ සිටින තුරු තම පක්ෂයෙන් සාමාජිකයන් නම් නොකරන බව ඔහු සඳහන් කළේය.