විදුලි බල මණ්ඩලය විකිණීමේ තවත් පියවරක් හෙළිදරව් කරමින් සජබ වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ වත්මන් ආණ්ඩුවද එම ගමන් මගේ ඉදිරියට යන බවකි.Sri Lanka Latest News
පසුගිය ඔක්තෝබර් 25 වැනිදා විදුලි බල මණ්ඩලය නිකුත් කොට ඇති ලිපියක් මාධ්‍ය හමුවේ අනාවරණය කරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
එදා විදුලි බල මණ්ඩලය විකුණා දැමීමට එරෙහිව අදහස් දැක්වූ රන්ජන් ජයලාල්, ලාල්කාන්ත, වසන්ත සමරසිංහ, මහින්ද ජයසිංහ වැනි පිරිස් ලැජ්ජා නැතිව අද මාලිමාවෙන් මැතිවරණයට ඉදිරිපත්ව ඇති බවද ඒ මහතා කියා සිටියේය.









