‘සක්වල’ වැඩසටහන යටතේ ලබා දෙන 71 වැනි බස් රථය හෙට (13) දිනයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අම්පාර බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය වෙත ලබා දීමට නියමිතය.
එහි විදුහල්පතිනිය පැවසුවේ විපක්ෂනායකවරයා විසින් පාසලට ලබා දෙන මෙම බස් රථයේ වටිනාකම වචනයෙන් කියා නිම කළ නොහැකි බවකි.
sajith premadasa sakwala










