• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිල්වලා ගඟ මැද ගහලා තියෙන තට්ටු දෙකේ හෝටලය සති 2ක් ඇතුළත ඉවත් කරගන්න! ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු මාතර සමූපකාර සභාපතිට නියෝග කරයි! I Sri Lanka Latest News

June 17, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
නිල්වලා ගඟ මැද ගහලා තියෙන තට්ටු දෙකේ හෝටලය සති 2ක් ඇතුළත ඉවත් කරගන්න! ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු මාතර සමූපකාර සභාපතිට නියෝග කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නිල්වලා ගඟ මත දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යන අනවසර අවන්හල දින14ක් ඇතුලත වහාම ඉවත් කරගන්නා ලෙස 2025.06.16 දින මාතර ප්‍රදේශිය වාරිමාර්ග ඉංජිනේරු ඩී.එම්.යූ ධර්මපාල මහතා විසින් මාතර සමූපකාර රෝහලේ සභාපතිවරයාට නියෝග කර තිබෙනවා.Sri Lanka Latest News

වාරිමාර්ග ආඥා පනතේ 65(1), 65(2) හා 66 වගන්ති ප්‍රකාරව අනවසර ඉදිකිරීමක් හෝ අල්ලා ගැනීමක් හෝ වාරිමාර්ග රක්ෂිතයට කරන හානියක් වැළැක්වීම යන වගන්තිය යටතේයි මෙසේ නියෝග කර ඇත්තේ.

එම නියෝගයේ තවදුරටත් දන්වන්නේ 2021.08.11 දින DIE/MATA/DO/Resvevetion -1004/2021 ලිපි ශීර්ෂය යටතේ මෙම අනවසර ඉදිකිරීම අයින්කර ගන්නා ලෙස දැනුම් දීම තිබුණත් වසර හතරකට අධික කාලයක් තිස්සේ අනවසරයෙන් පවත්වාගෙන යන බවයි.

රජය යටතේ පාලනය කරනු ලබන ස්වභාවික ගංගාවකට අනවසරයෙන් ඇතුල්වී මෙවැනි අනවසර ඉදිකිරීමක් සිදුකිරීම බරපතල වරදක් බවද දන්නවා ඇති අතර දින 14ක් ඇතුළත මෙම ඉදිකිරීම ඉවත්කර නොගතහොත් 65(2) වගන්තියෙන් ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවන්ට ඇති බලතල ප්‍රකාරවෙම ඉදිකිරීම ඉවත් කිරීමට කටයුතු කරන අතරින් සඳහා වැයවන රජයේ මුදල් වාරිමාර්ග ආඥා පනතේ 66 වන වගන්තිය ප්‍රකාරව අයිතිකර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවද වැඩිදුරටත් දන්වා තිබෙනවා.

SendShareShare
Previous Post

කොතලාවල වෛද්‍ය පීඨ සිසුන්ගේ ප්‍රශ්නයයි අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාවේ ප්‍රශ්නයයි සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන විදිහට නෙමෙයි දැන් වැඩේ යන්නේ! මේ ආණ්ඩුව සිසුන්ගේ අධ්‍යාපන සිහින බොඳ කරලා! VIDEO I Sri Lanka Latest News

Next Post

සජබය නෙළුවේත් බලය පිහිටුවයි! I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper