ජනප්‍රිය තරුණ ගායන ශිල්පියකු වූ සංගීත් විජේසූරිය මීට මාස කිහිපයකට ඉහතදී හදිසියේම අසනීපව රෝහල්ගතව සිටි පුවතක් වාර්තා වී තිබුණා.
ඒ නිසාම සංගීත්වත්, සංගීත්ගේ ජනප්‍රිය වායෝ සංගීත කණ්ඩායමවත් පසුගිය කාල සීමාවේ සංගීත සංදර්ශනවල පේන්න හිටියේ නෑ.
හැබැයි ඔන්න දැන් සංගීත් හොදටම සුව වෙලා ඇවිත් ආයෙත් සිංදු කියන්න පටන් අරගෙන.
මේ වීඩියෝවේ දැක්වෙන්නේ සනීප වෙච්ච සංගීත් වායෝ කණ්ඩායමත් එක්ක පළමුවරට වේදිකාවට ගොඩවෙච්ච ආකාරයයි.
Sangeeth Wijesooriya Wayo










