විදුලි බල මණ්ඩලය විකිනීමට එරෙහිව අද දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමග පැවැති සාකච්ඡාවට බත්තරමුල්ලේ සීලරතන හිමියෝද එක්ව සිටියහ.Sri Lanka Latest News
උන්වහන්සේ කියා සිටියේ එදා ජවිපෙ පන්දම් ගෙන පාරට බැස්සා සේ මේ වනවිට ආණ්ඩුවට එරෙහිව පන්දම් ගෙන පාරට බැසීමට සිදුව ඇති බවකි.










