විදුලි බල මණ්ඩලය විකිණීමට ආණ්ඩුව ගෙන යන ක්‍රියාවලිය පරාජයට පත් කිරීම සදහා අද දින පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය.Sri Lanka Latest News
එහිදී මාධ්‍යවේදීයකු ඉකුත් ජනාධිපතිවරණයේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කළ විමසීමකදී ගම්මන්පිල මහතා ප්‍රතිචාර දැක්වූයේ මෙසේය.










