• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊයේ රෑ 8.45ට පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ රට ඉඳන් අපරාධ කොට්ඨාසයේ OICට කතා කරලා මරණ තර්ජනය කරලා! පද්මෙගේ තර්ජනය සත 5කට ගණන් නොගෙන OICත් ගේමටම උත්තර දෙයි! මෙන්න හඬ පටය! VIDEO I Sri Lanka Latest News

August 4, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ඊයේ රෑ 8.45ට පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ රට ඉඳන් අපරාධ කොට්ඨාසයේ OICට කතා කරලා මරණ තර්ජනය කරලා! පද්මෙගේ තර්ජනය සත 5කට ගණන් නොගෙන OICත් ගේමටම උත්තර දෙයි! මෙන්න හඬ පටය! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තම සගයෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාට දුරකථනයෙන් මරණ තර්ජන එල්ල කර තිබේ.Sri Lanka Latest News

ඊයේ (03) රාත්‍රී 8.45ට පමණ කෙහෙල්බද්ද පද්මේ විසින් මෙම ඇමතුම ලබාදී තිබුණි.

කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙක් වන 39 හැවිරිදි ගම්පහ දේවා නැමැත්තා ඊයේ (03) ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ ඒකකය මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු අවස්ථා කිහිපයකදී කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාව රුසියාවේදී හා තායිලන්තයේදී හමු වී ඇති අතර, මෙවරද ඔහු තායිලන්තයට යාමට සූදානම් වී ඇත්තේ පද්මේ හමුවීම සඳහා බවට පොලීසිය සැකපළ කළේය.

අදාළ සැකකරු මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට චෝදනා එල්ල වන අතර, ඔහු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා සහ ස්ථානාධිපති ලින්ටන් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙමින් පවතී.

එවන් පසුබිමක දුරකථන ඇමතුමක් ලබාදෙමින් කෙහෙල්බද්දර පද්මේ කියා සිටියේ, “ඔයත් ප්ලේ කරන්නේ ගේම් එකක්…අපිත් ප්ලේ කරන්නේ ගේම් එකක්නේ. හරි විදියට මේක කරන්න කියන්න. ඔබතුමාට ළමයෙක් ඉන්නවා නේද? කරන්න ඕන දේ ඔබතුමත් දන්නවා නේ. අපි කොහොමත් මරණ සහතිකය අතේ තියාගෙන ඉන්නේ.. අපි මැරෙන්න බය නෑ.” යනුවෙනි.

මෙහිදී ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතා පවසා සිටියේ, “මොකද්ද ළමයෙක් ගැන කියලා කියන්නේ. මොකද්ද කෙරෙන්න ඕනේ. අපිත් බය නෑ. තමුසේ හිතන්න එපා තමුසේගේ මරණ වරෙන්තුවට මම බය වෙයි කියලා. ලංකාවට ඇවිත් කතා කරමු අපි දෙන්නා. නීතිය තමා ක්‍රියාත්මක වෙන්නේ.” යනුවෙනි.

SendShareShare
Previous Post

බත්තරමුල්ලේ සාදුත් සජිත්ව හම්බවෙන්න ගිහින් එළියට ඇවිත් පන්දම්වලින් ගේමක් ගහන හැටි කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මන්ත්‍රී අර්චුනා තවත් බාල්දියක් පෙරළගෙනද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper