ශ්‍රී ලංකා මහබැංකු පනත සංශෝධනය කිරීමේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරියට බාර දීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News
එම යෝජනාවට අනුව මහබැංකු පාලක මණ්ඩලය විසින් වැටුප් වැඩි කර ගන්නේ නම් මුදල් අමාත්‍යවරයාගේ ලිඛිත අනුමැතිය ලබා ගත යුතුව ඇත.