ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමත් සමග නව මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවට පත් කිරීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට අවස්ථාව හිමිව තිබේ.Sri Lanka Latest News
ඒ අනුව බොහෝ දුරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාට මෙම අවස්ථාව හිමිවනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි!