හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රජයේ නිලනිවාස නිල වාහව අවභාවිත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම කැදවූ වාර්තාව මෙතෙක් ලබා දීමට සෞඛ්‍ය ලේකම්වරයා කටයුතු කොට නොමැත.Sri Lanka Latest News
ඒ පිළිබද සිහි කැදවමින් අල්ලස් කොමිසම නැවත වතාවක් සෞඛ්‍ය ලේකම්වරයාට ලිපියක් යොමු කිරීමට පියවර ගෙන ඇත.
එම ලිපිය පහත දැක්වේ.