රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනතාවට හානිකර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන විට ඒ සියල්ලට ‘හා’ කී සජබ හර්ෂ ද සිල්වා මහතා දේශපාලනය කරන විට සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව දේශපාලනය කරන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.Sri Lanka Latest News
ඒ අනුව මේ දෙකෙන් එක් අවස්ථාවකදී හර්ෂ ද සිල්වා මහතා ඔළුවෙන් සිටගෙන කතා කරන බව දිසානායක මහතා කියා සිටියේය.









