රුපියලේ අගය අවප්‍රමාණය වීම සැලකිල්ලට ගෙන ඖෂධ මිල සියයට 20කින් වැඩි කිරීමට ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව පසුගිය මාර්තු මස 11 වනදා නිකුත් කළ ගැසට් පත්‍රය මඟින් මිල වැඩිකළ ඖෂධ හැර අනෙකුත් ඖෂධ හරහා මෙම මිල වැඩි කිරීම අදාළ වනු ඇත.
පසුගියදා නිකුත් කෙරුණු ගැසට් නිවේදනය මඟින් ඖෂධ මිල ගණන් වැඩි කෙරුණේ සියයට 29කිනි..










