පසුගිය දින කිහිපයේ පැවති වර්ෂාවත් සමඟ ප්‍රධාන ජලාශවල ජල මට්ටම සියයට 66 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන පැවසුවේ පවතින ජල ධාරිතාවය එළඹෙන යල කන්නය සඳහා ප්‍රමාණවත් බවයි.

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.