ඉකුත් දිනෙක සහෝදර ක්රීඩකයන් සමග ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කිරීම හේතු කොටගෙන සුපිරි ක්රීඩක සුගත් තිලකරත්න හට පිරිසක් විසින් තර්ජනය කොට ඇත.
ඒ, ඔහු සේවය කරන ඛනිජ තෙල් සංස්ථාව ඇතුළතදීය.
ඔහු මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කොට තිබේ.

ගැටලු රැසක් මැද ගොවිතැන කරන ගොවියා සශ්රීක කර ගොවියා රජ කරවනවා කියූ වත්මන් රජය අද ගොවියා අපාය කරා ගෙනයන වැඩපිළිවෙළක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.