• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධිකරණයට බලපෑම් කිරීම ආරම්භ කරලා! මහේස්ත්‍රාත්වරුන් කැඳවා උපදෙස් දීලා! අනුර පාර්ලිමේන්තුවේදී ‘බෝම්බයක්’ පත්තු කරයි! (VIDEO)

August 18, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
අනුරට මලම පනී: මගේ ප්‍රජා අයිතිය ඔතලා ගහගන්න කියන්න ගෝඨාභයගේ ‘……..’ (VIDEO)
Share on WhatsAppShare on Facebook
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සියලු මහේස්ත්‍රාත්වරුන් සම්මන්ත්‍රණයකට කැඳවා අධිකරණ තීන්දු ගැන කතාබහ කිරීමක් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.

මේ පිළිබඳ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් දිසානායක මහතා මෙසේ කීය.

පසුගිය 09 වැනි දා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වන සංජීව සෝමරත්න මහතාගේ අත්සනින් යුතුව 2021.08.13 වැනි දින පෙරවරු 9.30 සිට 1.00 දක්වා විනිසුරුවරුන් පුහුණු කරන ආයතනයක දේශන ශාලාවේ සියලුම මහේස්ත්‍රාත්වරුන් වෙනුවෙන් සම්මන්ත්‍රණයක් පැවැත්වෙන බව දැනුම්දී තිබෙනවා. එසේම ඉහත සම්මන්ත්‍රණය සඳහා සහභාගීවීම අනිවාර්ය බවත් එසේ සහභාගී නොවුනහොත් සේවා උසස්වීමවලදී වාර්ෂික වැටුප් වැඩි කිරීම්වලදි විදේශ පුහුණු කිරීම්වලට ද තෝරා ගැනීමේදී ඉහළ අධිකරණවලට උසස් කිරීමේදී ඒ පිළිබඳ සැලකිල්ලට ගන්නා බව එහි තුන්වැනි වගන්තියේ සඳහන් කරලා තියනවා.

මෙම සම්මන්ත්‍රණයේදී මහේස්ත්‍රාත්වරුන් අපේක්ෂාවෙන් සිටියේ මෙහිදී කොවිඩ් 19 තත්ත්වය මධ්‍යයේ රාජකාරී කිරීමේදී ඇති වී තිබෙන ගැටලුකාරි තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් සිදුවන බවටයි. කෙසේ වුවද වාර්තාවන අන්දමට අපි කවුරුත් දන්නවා අපේ මහේස්ත්‍රාත් අධිකරණ ගණනාවකදි පොලීසිය ගිහිල්ලා විවිධ කරුණු මත අත්අඩංගුවට අරගන රිමාන්ඩ් භාරයට පත් කරන්නයි කියලා ඉල්ලා සිටියත් මහේස්ත්‍රාත්වරු එය ප්‍රතික්ෂේප කර තිබුණා. බෙහෝ අධිකරණවල. ඒ අධිකරණවල ස්වාධීනත්වය.

මේ ලබා දෙනු ලැබූ තීන්දු පිළිබඳව මෙම සකච්ඡාවෙදී ගරු කතානායකතුමනි සාකච්ඡා කොට තිබෙනවා. ඔබලා එවැනි ආකාරයේ තීන්දු ලබා දෙනවානම් ඔබලාගේ වෘත්තීමය ජීවිතයට බලපෑම් ඇති වෙනවා කියලා මේ කරුණු ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම අධිකරණ පද්ධතියේ ප්‍රධානතම වගකීම දරන්නා ඒ කියන්නේ වර්තමාන අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු දේශකයින් කිහිප දෙනෙකු විසින් ව්‍යවස්ථාවේ තිබෙන විවිධ වගන්ති උපුටා දක්වමින් මෙන්න මේ අනුව අපිට කටයුතු කළ හැකිය, මේ අනුව රිමාන්ඩ් භාරයට පත් කළ හැකිය කියන කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ නිසා ලබාදී තිබෙන තීන්දු වැරදි බව ප්‍රකාශ කරලා තියනවා.

ගරු කතානායකතුමනි මෙවැනි අධිකරණ පද්ධතියක් මහේස්ත්‍රාතවරුන් මෙවැනි කරන බලපෑම් සාධාරණ ද යුක්ති සහගතද? කවර ප්‍රජාතන්ත්‍රවාදයද? කවර අධිකරණයේ ස්වාධිනත්වයක්ද? මේ අධිකරණයේ ස්වාධිනත්වයට බලහත්කාරයෙන් අත පෙවීමක් තමා මේ කරන්නේ. ඒ වගේම අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් විධායකට අනුගත වන ලෙසට මහේස්ත්‍රාත්වරුන්ට සිදු කර ඇති මෙම බලපෑම් සහගත සිදුවීම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය මොකක්ද කියලා අපි දැන ගන්න කැමති.

අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා,

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අධිකරණ සේවා කොමිෂන් සභාව ස්වාධීන ලෙස ස්ථාපිත කරලා තියන ආයතනයක්. එම ආයතනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන්නේ ස්වාධීණ ලෙස. ඒ සඳහ බලපෑම් කිරීමට අධිකරණ අමාත්‍යවරයාට හා රජයට කිසිම හැකියාවක් නෑ. කරන්න බලාපොරොත්තුවකුත් නෑ. කිසිසේත්ම අපි කරලාත් නෑ. ඒ අනුව මේ ප්‍රශ්නයට උත්තර දෙන්නට ඕනා මේ සම්බන්ධයෙන් සිදු වෙලා තියෙන්නේ මොකක්ද? ඒ සම්බන්ධයෙන් මොකක්ද එතුමා කියන අකාරයෙන් දෙයක්ද වෙලා තියෙන්නේ තියන එක සම්බන්ධයෙන් සම්පූරණයෙන්ම තොරතුරු ලැබෙන්නට ඕනේ අධිකරණ සේවා කොමිෂන් සභාවෙන්. ඒ සඳහා අපි සති 2 කාලයක් ඉල්ලා සිටිනවා.

SendShareShare
Previous Post

වෘත්තීය සමිති ආණ්ඩුවට අවසන් දින දෙයි! සිකුරාදා රට ලොක්ඩවුන් නොකළොත් සඳුදා සිට අපි ලොක්ඩවුන්! (VIDEO)

Next Post

ගෑස් හිඟයත් එක්ක දර මිටිත් ‘ඔන්ලයින්’ විකුණන්න දාලා! කිලෝ පහ 140යි! උණුඋණුවේ විකිණෙයි!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.