ආරුගම්බේ අනතුරු ඇගවීම මීට සති 2කට කලින් බුද්ධි අංශ විසින් ආණ්ඩුවට දැනුම් දී තිබූ බවත්, ඊට අනුරූප වන අයුරින් එදා සිට ආණ්ඩුව ක්‍රියාත්මක වූ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පුත්තලමේදී පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ එසේ වූවා කියා ආණ්ඩුව ප්‍රවෘත්ති පළකරමින් මාධ්‍ය සාකච්ඡා නොපැවැත්වූ බවකි.
වහාම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කළ බව කී ජනාධිපතිවරයා එදා ආණ්ඩුවල සහ අද ආණ්ඩුවල වෙනස මෙය බවද කියා සිටියේය.











